News1st රාත්‍රී 10.00 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය – 2025/01/06
00:00 – පුවත් සිරස්තල
02:03 – උතුරු මැද පළාතේ රජයේ පාසල්වල 11 වැනි ශ්‍රේණියේ විභාග කටයුතු අත්හිටුවයි
06:07 – ජනපති හා නීතිපති අතර සාකච්ඡාවක්, අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතා විශ්වාසය තහවුරු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීමක්, ජනපති කියයි
07:43 – ඖෂධ ක්‍ෂෙත්‍රයේ ගැටළු නිවැරදි කිරීම වෙනුවෙන් පෙනී සිටින සියළුම සේවකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය කැප වෙනවා සෞඛ්‍ය ඇමතිගෙන් සහතිකයක්.
15:05 – ජනවාරි තුන්වන සතියේ සිට මහකන්නයේ වී මිලදී ගැනීමට රජයෙන් සැලසුම්
29:17 – පිනකල් සම්මාන උළෙලේදී නිවුස් ෆස්ට් හා සිරස ටීවී සම්මාන රැසකින් පිදුම් ලබයි
33:17 – කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් කෲඩෝ ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
#news1st #primetimenews
👉Subscribe us:
👉Whatapp Channel එකට එකතු වෙන්න
👉 JOIN US
📌 Whatsapp –
📌 Telegram –
📌 Viber –
👉 FOLLOW US
📌Instagram –
📌Youtube –
📌Twitter –
📌Tiktok –
📌Facebook –
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#PrimeTimeNews #news1st
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide
source
🇫🇷✋️🇫🇷✋️🇫🇷
වාර විභාග ප්‍රශ්න පත්තර පිටවීමට හේතුව වන්නේ පාසැල් ගුරුවරුන්ට ටියුෂන් කිරීමට අවසර දීමයි. සම්පූර්ණයෙන්ම පාසල් ගුරුවරුන්ට ටියුෂන් කිරීම තහනම් කිරීම ජනාධිපතිතුමාගේ වගකීමයි.
අපි ඉස්කොලේ යන කාලේ කවදාවත් මේවගේ දේවල් වේලා නෑ.මේවගේ දේවල් කරන අයට තද නීති ක්‍රියාත්මක කළ යුතු
අපගේ ආශිර්වාද ය සැමට . යහපත් ගමනක් සොයුරු සොයුරිය යහපත් රටක් වෙනුවෙන් . Clean Sri Lanka
පසූ සම්පත් ඇමති කෙලින් තීරනය ක් ගැනීම වැදගත්ය
Hamooma me rajaya karana kiyana dewal walata uparima sahayogaya denna wediwasi nothaka me welawe rata godaganna. Me aurudu 5 athulatha wena de balala theeranayak gamu .
සිරස සිරසට නෙදැනුවත්වම රට පෙලනය කරනවා ❤
වංශ ටීකාව කියල පටන්ගන්න වැඩසටහනේ නිවරදි ඉතිහාසය එලිදක්වන්න
Raini Lady, . Great expectations ❤❤❤❤❤
අම්පාරේ තෘණ භූමි සිද්ධිය වහා විමසීමට ලක්කල යුතුය මොකද ජාතික ජන බලවේගය රජයකින් අධිකරණ නියෝගයකට අභියෝග කරන්න උවමනාවක් නෑ..
Government should take appropriate action against any media such as notably by Hiru Derana for promoting fake propaganda news which they did in the past and continues to do todate
👍🙏
❤❤❤❤❤❤❤❤❤❤❤
Sirasa we love you ❤. Really do. Real news rather than propaganda.
නීතිපති දෙපාර්තමේන්තුවෙන් නම් ජනතාවට නිසි සේවයක් ඉටු වුණේ නැහැ. මෙම දූෂිත දෙපාර්තමේන්තුව ජනතා මුදලින් නඩත්තු කරපු එක තමයි මෙතෙක් සිද්ධ වුණේ. ජනාධිපති සමග සාකච්ඡාවෙන් පස්සෙවත් බලමු මේගොල්ලො වැඩක් කරයිද කියලා.
රයිනි ප්රන්සිස්කා….😊😊❤❤
ආයුබෝවන්