🔴 LIVE | Siyatha News | 12.00 PM | 01 – 10 – 2025
Siyatha News – The most reliable news brand in Sri Lanka
Siyatha Morning News – 6.00am |
Siyatha Midday News – 12 Noon |
Siyatha Prime time News – 6.00pm |
Siyatha Late night News – 9.35pm |
Subscribe us today – 👉 👈
Website :
Facebook:
English:
Facebook:
Watch Siyatha TV News online on
#SiyathaNews #SriLanka #News
———————————————–
® Property of Voice of Asia Network (Pvt) Ltd – The Largest Media Network in Sri Lanka
www.voa.lk
source
මේ දරුවන්ගෙ විනය මේ තරමට පිරිහෙන්න ප්රදානම හේතුව 5 වසර ශිශ්ශත්ව විභාගය….
Malimawata saha siyathata jayawewa theruwan saranai ❤❤
දරුවන් සුරක්ෂිතව රැකබලා ගැනීම රජයක ප්ර්මුකතම වගකීමයි
සිරසට ස්තූතියි නියුස් කියන්නට දුවෙකූට අවස්තාව දුන්නාට. සරස තාමා අලුත් වැඩක් කරන්නෙ අදරෙයි ❤❤❤❤❤❤
බස් ටිකට් ගැනනම් ටිකක් නැවත හිතන්න ඕනෙ…..මාත් යන්නෙ ගොඩක් වෙලාවට බස් එකේ…..කවදාවත් රූඩ් එකට අදාල ටිකට් ලැබිල නෑ……යන්නෙ බැලුම්මහර නිට්ටබුවනම්..අපිට දෙන්නෙ කඩුවෙල රූඩ් එකේ ටිකට් එකක්.එතකොට ඒ වෙලාවට ටිකට් චෙක් කලොත් අපිට මොකද වෙන්නෙ……????
❤❤❤❤❤❤
👍👍👍👍👍👍👍👍👍
🫶🫶🫶🫶🫶🫶🫶
හරිනි ඕවා නානව ආණ්ඩුවත් කනව
Katsunobu Katō
YUUKO , NOT YUKO
උපන් මව්බිම ලස්සන රටක් වේගන යන අයුරුයි පෙනෙන්නේ..❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
😍
Eka aththa
කරුණාකර විදේශීය නම් උච්චාරණය කරන ආකාරය සහ ඒවා විශේෂයෙන් ජපන් නම් උච්චාරණය කරන ආකාරය ඉගෙන ගන්න, හැකි නම් අදාළ තානාපති කාර්යාල අමතා ඔවුන්ගෙන් විමසන්න!
සියතට ❤බුදුසරණ යී❤❤❤
අගමැති තුමියනී දරුවෙක් වරදක් කරනවානම් වැඩිහිටියන් ඔවුන් හදාගැනීමට කරන උත්සාහයට බාදාවක් නොවන තීරණ ගන්න,,,
Oya looking pavichchi varanasi available wenuwata bloomi thel ha petrol 92 keeyak hari adu kala nam podi minisunta daneavi.Pera aandu sema lookantamai salakilla.anea ithin api.
Puluwanz wad Karan nombarayak ewanna mokada ape patte kasipu peranawa ais tiyannawad pollisiyat kiuwat wadk na pollisiya hoyanne na
මෙම ආන්ඩුව පත්වුනේ නැත්නම් මෙි නිව්ස් වලට පෙන්වන ආයුධ වලින් ජිිවිත කිියක් විනාශ කරයිද? ඒකතමයි මේ ආන්ඩුවට විරුද්ධව කතා කරන්නේ රටම ආන්ඩුව සමග එකතු වෙන්න ඔින වෙලාවක් මේ ගෙවෙන්නේ අනුර සහෝදරයට උපරි❤ආරක්ෂාව ලබාදෙන්න ඔින ජනාදිපති තුමනිි ඔබතුමා වැඩිය ජනතාව ඉදිරියට යන්න එපා
අනුර යනු මේ පොළොවේ බිහිවූ විශ්වසනීයම නායකයා.
දරුවන් හෙට දවස සහතිකයි.
👍👍👍👍👍👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💖💖💖💖💖💖🌹💖🌹