🔴 LIVE | Siyatha News | 12.00 PM | 01 – 10 – 2025

Siyatha News – The most reliable news brand in Sri Lanka
Siyatha Morning News – 6.00am |
Siyatha Midday News – 12 Noon |
Siyatha Prime time News – 6.00pm |
Siyatha Late night News – 9.35pm |

Subscribe us today – 👉 👈

Website :
Facebook:

English:
Facebook:

Watch Siyatha TV News online on

#SiyathaNews #SriLanka #News

———————————————–

® Property of Voice of Asia Network (Pvt) Ltd – The Largest Media Network in Sri Lanka
www.voa.lk

source

div style="text-align: center;">
22 thoughts on “🔴 LIVE | Siyatha News | 12.00 PM | 01 – 10 – 2025”
  1. මේ දරුවන්ගෙ විනය මේ තරමට පිරිහෙන්න ප්‍රදානම හේතුව 5 වසර ශිශ්ශත්ව විභාගය….

  2. සිරසට ස්තූතියි නියුස් කියන්නට දුවෙකූට අවස්තාව දුන්නාට. සරස තාමා අලුත් වැඩක් කරන්නෙ අදරෙයි ❤❤❤❤❤❤

  3. බස් ටිකට් ගැනනම් ටිකක් නැවත හිතන්න ඕනෙ…..මාත් යන්නෙ ගොඩක් වෙලාවට බස් එකේ…..කවදාවත් රූඩ් එකට අදාල ටිකට් ලැබිල නෑ……යන්නෙ බැලුම්මහර නිට්ටබුවනම්..අපිට දෙන්නෙ කඩුවෙල රූඩ් එකේ ටිකට් එකක්.එතකොට ඒ වෙලාවට ටිකට් චෙක් කලොත් අපිට මොකද වෙන්නෙ……????

  4. උපන් මව්බිම ලස්සන රටක් වේගන යන අයුරුයි පෙනෙන්නේ..❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  5. කරුණාකර විදේශීය නම් උච්චාරණය කරන ආකාරය සහ ඒවා විශේෂයෙන් ජපන් නම් උච්චාරණය කරන ආකාරය ඉගෙන ගන්න, හැකි නම් අදාළ තානාපති කාර්යාල අමතා ඔවුන්ගෙන් විමසන්න!

  6. අගමැති තුමියනී දරුවෙක් වරදක් කරනවානම් වැඩිහිටියන් ඔවුන් හදාගැනීමට කරන උත්සාහයට බාදාවක් නොවන තීරණ ගන්න,,,

  7. මෙම ආන්ඩුව පත්වුනේ නැත්නම් මෙි නිව්ස් වලට පෙන්වන ආයුධ වලින් ජිිවිත කිියක් විනාශ කරයිද? ඒකතමයි මේ ආන්ඩුවට විරුද්ධව කතා කරන්නේ රටම ආන්ඩුව සමග එකතු වෙන්න ඔින වෙලාවක් මේ ගෙවෙන්නේ අනුර සහෝදරයට උපරි❤ආරක්ෂාව ලබාදෙන්න ඔින ජනාදිපති තුමනිි ඔබතුමා වැඩිය ජනතාව ඉදිරියට යන්න එපා

  8. 👍👍👍👍👍👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💖💖💖💖💖💖🌹💖🌹

Leave a Reply

Your email address will not be published. Required fields are marked *